විපක්ෂ නායක ජංගම සේවය හරහා කතරගම – ගෝතමීගම ජනතාව හමුවෙමින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව මව්වරුන්ගේ ප‍්‍රසූත නිවාඩුවත් අහිමි කර ඇති අතර අඩු තරමේ ත‍්‍රීපෝෂ ටික දෙන්නවත් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැති බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේද ප්‍රකාශ කර සිටියේය.
“හැම අතකින්ම මේ සිදුවන්නේ බොරුව, රැවටීම, වංචාව, මුසාව හා මුලාවයි”.
අපි තමුන්නාන්සේලාට කියන්න කැමතියි ”විපක්ෂ නායක ජංගම සේවාව හරහා ” අපේ පැතුම හා අපේ බලාපොරොත්තුව අනිවාර්යෙන්ම නියත වශයෙන්ම ඔබ සියලූ දෙනාගේ හා රටේ පුරවැසියන්ගේ ජන ජීවිතය සුඛිත මුදිත කරවීමයි. ඒ යුතුකම ඉෂ්ට කරන්නට අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඒ ජාතික වගකීම ජාතික කර්තව්‍යය සමගි ජන බලවේගය අපි බාර ගන්නවා කියන එක ඉතාම සන්තෝසෙන් කියන්න කැමතියි.සියලූ දෙනාටම එළැඹෙන නව වසර සෞභාග්‍ය සම්පන්න නව වසරක්, කොවිඩ් නොමැති නව වසරක්, කොවිඩ් තුරන් කරපු නව වසරක් වේවා කියලා ප‍්‍රාර්ථනා කරනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...