දේශීය පුවත්

පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටින්නේ ස්වභාවික මරණයකට පත් වී ඇති පළාත් සභාවලට නැවත පණ දීමට උත්සාහ කරන්නේ නම් එය 69 ලක්ෂයක ජනතා අභිලාෂයන්ට විරුද්ධ වීමක් බවත් එය ආණ්ඩුව සියතින් ගෙල සිඳ ගැනීමක් වනු ඇති බවත්ය.

පළාත් සභා නැවත පිහිටුවීමේ අරමුණු වන්නේ සමහරැන්ගේ සැමියාට, බිරිඳට, සහෝදරයන්ට මහ ඇමති කම් ඇමතිකම් මන්ත්‍රී කම් ලබා දීම බව පැවසූ උන්වහන්සේ ඒ වෙනුවෙන් පොදු ජන අභිලාශය බිල්ලට දිය නොහැකි බවත් අනිච්චාවත සංඛාරා කිවයුතු තැනක භවතු සබ්භ මංගලම් කියන්න සූදානම් වන්න එපා යැයි ආණ්ඩුවට දැනුම් දෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More