නව ව්‍යවස්ථාවක් සම්පාදනය වන තෙක් පලාත් සභා පැවැත්වීමට තමන් තරයේම විරුද්ධ බව අමාත්‍යය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද කොළඹදී පැවැති මාධ්‍යය හමුවකදී පවසා සිටියේය. රටක පැවැතිය යුත්තේ එක් නීතියක් බව පවසන සරත් වීරසේකර මහතා පලාත් නවයකට නීති නවයක් පැවතීමෙන් රටේ ඒකීයභාවය බරපතල ලෙස අණතුරට හෙලන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය වීමට නියමිතව තිබියදී එයට පලාත් සභා සම්බන්ධයෙන් ප්‍රතිපාදන එක් කළ හැකිව තිබියදී එම ව්‍යවස්ථාව සම්මත වීමට පෙර පලාත් සභා මැතිවරණය කෙසේ වත් පැවැත්විය යුතු නැති බව එතුමා අවධාරණය කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...