යුධ හමුදා මූලස්ථානයේ දී අද පෙරවරුවේ නව වසරේ රාජකාරි ආරම්භ කරමින් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා; මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කළ රියදුරු බලපත්‍රය නිකුත් කිරීම අද (01) දින සිට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් භාරගෙන ඉදිරියට ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය....
ශ්‍රී ලංකාවේ වරායවල් 7 අතරින් හම්බන්තොට වරාය විකුණා දමා තිබියදී සහ සෙසු වරායවල් 5 අකර්මන්‍ය වෙමින් තිබියදී කොළඹ වරායේ ප්‍රධානම පරියන්ත ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම යනු රටේ සමස්ත වරාය මෙහෙයුම් ආණ්ඩුවේ ආධිපත්‍යයෙන් ගිලිහී වීමක් බවත් එසේ කිරීම මගින් ආණ්ඩුවේ බැරි කම ප්...
ඊයේ දින (31) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානීන් සඳහන් කළේ පසුගිය රජය විසින් සිදුකළ වැරදි මේ ආණ්ඩුව ඒ ආකාරයටම සිදු කරන බවය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම පිළිබඳව විරෝධය දක්වමින් ජේෂ්...
සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර තිබෙන බව වාර්තාවේ. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි එම පත්වීම් ...
කොළඹදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියේ මෙරට ජනගහනයෙන් සියයට 20 කට කොවිඩ් එන්නත මෙම වසර මුලදී ලබා දීමට හැකිවනු ඇති බවයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ්19 වෛරසයට එරෙහි එන්නත් පිළිබඳව...
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31 ) පෙරවරුවේ පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද හිමියන්ගේ 75වැනි ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්ථානයේ ඉදිකළ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවත් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ...
වී මිලදී ගන්නා ව්‍යාපාරික මහතෙකු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කර තිබූ පැමිණිල්ලකට අනුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා කොට ඇති වී මෙට්‍රික් ටොන් 30,000 ක් විකිණීමේ ක්‍රියාවලියේ දී වංචනික ලෙස කටයුතු කර ඇති ප්‍රාදේශීය කළමනාකරු කිළිනොච්චිය ප්‍රදේශයේ දී...
යහපාලන රජයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් චෝදනා කර සිටින්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බවත් නව රජය පත් කළ නව මානව හිමිකම් කොමිසම ස්වාධීන නැති බවත්ය. අම්බිතා ඇතුළත් මානව හිමිකම් කවුන්සිලය හිට...
කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට අවසර දෙන්නේ ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (31) රැස්වූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත්කළ කමිටුව සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහ...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක්කර ඇතැයි පළවන වාර්තා පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය පවසා සිටී. ඒ අනුව,කථානායක මාධ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ කථානායකවරයා අද (01) සුපුරුදු පරිදි රාජකාරි කටයුතු සඳහා වාර්තා කරන බවයි. කථානායකවරයාගේ ...
මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක් රැගත් හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 4 දෙනෙකු ගාල්ල ධීවර වරාය ආසන්න මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන ඖෂධය රජයේ රෝහලක භාවිත කරමින් සායනික පර්යේෂණ සිදුකිරීමට තීරණය කර තිබෙන බවයි. එහිදී වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරට...
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය දරමින් ජාතික ජන බල මෙහෙයුමේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස පසුගිය මහමැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්වූ ප්‍රජා සෞඛ්‍යය විද්‍යාව සම්බන්ධව විශේෂඥ වෛද්‍යයවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටින වෛද්‍යය නිහාල් අබේසිංහ ...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ "හින්දු" පුවත් පතට සම්මුඛ කච්ඡාවක් ලබා දෙමින් පවසා ඇත්තේ කොවිඩ් ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමේ අයිතිය ඔවුනට තිබෙන බවත් ඒ අනුව ඉස්ලාම් භක්තිකයන්ට ඒ සඳහා අවසර දීමට හිටපු සෞඛ්‍යය අ...
2050 වසර වනවිට කාබන් විමෝචනය බින්දුවට බස්සන ලද රටක් බවට පත්වීම සඳහා ජපානයේ ඇති අභිලාෂය ශාක්ෂාත් කරගැනීමේ තවත් පියවරක් ලෙස ජපානයේ විශාලතම ගුවන් සමාගම වන All Nippon Airlines (ANA) සමාගම තම ජෙට් යානා සඳහා ජීව ඉන්ධන භාවිතාව හඳුන්වා දීමට තීරණය කර තිබේ. එහි ප්‍රථම පියවරක් ලෙස පසුගියදා තෝකියෝ ...
මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වුනු ඔස්ට්‍රේලියාවේ පදිංචි චාමින්ද විජේකෝන් නම් ශ්‍රී ලාංකිකයෙකු විසින් ප්‍රබල විවරණයක යෙදේ. ඔහුට අනුව මුස්ලිම් අන්තවාදයට දෙන ඕනෑම විකල්ප විසඳුමකින් සිදු වන්නේ නැවත වටයකින් (සමහර විට අවසාන වටයෙන්) සිංහලයන් ඇතුළු සමස්ත ශ්...
පවතින තත්ත්වය තුළ බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනවාරි මස 11 වනදා ආරම්භ කෙරෙන පාසල් සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස්කිරීම සම්බන්ධයෙන් අද (31)...
සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් පැන් නොනගින බවයි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවස්ස සිටියේ යුක්‍රේන සංචාරකයන...
ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා විද්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොරෝනා ආසාදිත මළසිරුරු ගැන ගතයුතු තීරණය පිළිබඳව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් අනවශ්‍ය ලෙස මැදිහත් වන බවයි. නිවේදනය මගින් අධිකරණ ව්‍යාධි විද්‍යා ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...