දේශීය පුවත්

ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා විද්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොරෝනා ආසාදිත මළසිරුරු ගැන ගතයුතු තීරණය පිළිබඳව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් අනවශ්‍ය ලෙස මැදිහත් වන බවයි.

නිවේදනය මගින් අධිකරණ ව්‍යාධි විද්‍යා විද්‍යාලයේ සභාපතිවරයා, අවධාරණය කරන්නේ අධිකරණ අමාත්‍යවරයා කමිටුවේ සභාපතිවරයා කෙරෙහි මෑතකදී තර්ජනාත්මකව කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More