දේශීය පුවත්

ඊයේ දින (31) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානීන් සඳහන් කළේ පසුගිය රජය විසින් සිදුකළ වැරදි මේ ආණ්ඩුව ඒ ආකාරයටම සිදු කරන බවය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම පිළිබඳව විරෝධය දක්වමින් ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කළේ එදා 1994 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක එමරේට්ස් ආයතනයට එයාර් ලංකා විකුණා දැමූ ආකාරයට වත්මන් ආණ්ඩුව වරාය විදේශ සමාගමක ආධිපත්‍යයට යටත් කරන බවය.

එහිදී පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබඳව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ආණ්ඩුවට ආණ්ඩුව තම ස්තුතිය පළ කළ අතර, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ සංචාරක බුබුලක් නව කොරෝනා පොකුරක් ඇතිවන බැවින් ඩොලර් සොච්චමකට යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම ගොන් තකතීරු වැඩක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More