මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක් රැගත් හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 4 දෙනෙකු ගාල්ල ධීවර වරාය ආසන්න මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ ය.
නාවික හමුදා භාරයට ගත් ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවත් මෙම යාත්‍රාවේ සිටි එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...