යහපාලන රජයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් චෝදනා කර සිටින්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බවත් නව රජය පත් කළ නව මානව හිමිකම් කොමිසම ස්වාධීන නැති බවත්ය.
අම්බිතා ඇතුළත් මානව හිමිකම් කවුන්සිලය හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට හොරෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා 300 ක් යවා තිබිණි. එම වාර්තාවලින් යුධ හමුදාවට එරෙහිව චෝදනා නගා තිබුණා යයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. මානව හිමිකම් කොමිසම ජිනීවා වෙත යවා තිබූ එම වාර්තා ගැනද පරීක්‍ෂණ කරන බව රජයේ එම ආරංචි මාර්ග පළ කළේය.
ඇය සිදු කළ මෙම බරපතළ ප‍්‍රකාශය ගැන රජය විමර්ශනයක් දියත් කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...