ශ්‍රී ලංකාවේ වරායවල් 7 අතරින් හම්බන්තොට වරාය විකුණා දමා තිබියදී සහ සෙසු වරායවල් 5 අකර්මන්‍ය වෙමින් තිබියදී කොළඹ වරායේ ප්‍රධානම පරියන්ත ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම යනු රටේ සමස්ත වරාය මෙහෙයුම් ආණ්ඩුවේ ආධිපත්‍යයෙන් ගිලිහී වීමක් බවත් එසේ කිරීම මගින් ආණ්ඩුවේ බැරි කම ප්‍රදර්ශනය වන බවත් ඒ මඟින් ආණ්ඩුවේ අවසානය ආරම්භය බවත් ජාතික සම්බන්ධ වන පවසයි.
ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ බව ප්‍රකාශයට පත් කෙරිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...