සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ; යුක්රේන සංචාරකයෝ අද පෙරවරු 11.00 සහ පස්වරු 1.30 අතර කාලයේ දී, මහනුවර දළදා මාළිගාව නැරඹීම සදහා පැමිණීමට නියමිත බවත් මෙම කාල සීමාව තුල දේශීය බැතිමතුන් සදහා ද දළදා මාළිගාව විවෘතව ප...
වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා; අද වන විට යුක්රේනයේ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද පහක් පැතිරී යමින් ඇති බවත් එම ප‍්‍රභේද හඳුනා ගැනීමට මෙරට පහසුකම් කිසිවක් නැති බවත් ප්‍රකාශ කරයි. යුක්‍රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ ...
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන...
කුරුණෑගල නගර සීමාව තුළ තිබූ පෞරාණික වටිනාකමකින් යුතු රජපිහිල්ල රාජකීය උද්‍යානය පරිසර පද්ධතිය පසුගිය දෙවනදා නගරාධිපතිවරයාගේ සෘජු නියෝග මත ඩෝසර් කර විනාශ කර තිබූ අතර එහි තත්වය නිරීක්ෂණය කිරිම සඳහා අද (05) ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් එක්වී සිටියහ. එම අවස්ථාවා...
කොවිඩ් ආසාදිත දේහ ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දියහැකි බවට වන තම සංගමයේ මතයේ වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය. දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත දේහ ශ්‍රී ලංකාවේ භූමදානය කිර...
යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම පැහැදිලිවම නියමු ව්‍යාපෘතියක් වන බවත් ඉන් රජය බලාපොරොත්තු වෙන්නේ වෛරසය බෝවෙනවද නැද්ද යන්න පිළිබඳ අත්හදා බැලීමක් සිදුකිරීම බවත් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ජනවාරි (04) දින හිරු TV "සළකුණ" දේශපාලන වැඩසටහනට එක්වෙමින් ...
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 217ක් දක්වා ඉහළ ගොස් තිබේ. 01. මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික්ක රෝ...
ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එඳිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා ...
හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි. ඒ අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමගේ මාපියන් ද ඇතුළත් බව පොලිසිය කියයි . ...
දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අද පස්වරුවේ මෙරටට පැමිණියා. ඒ, ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින්. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළේදී එම ප...
විදෙස්ගත ගෘහ සේවිකාවන් මෙරටට ගෙන්වාගැනීමට ආණ්ඩුව කිසිදු සාර්ථක වැඩපිළිවෙලක් සකසා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයින් කිහිපදෙනෙකුගේ වීඩියෝ පටද මාධ්&...
නොකඩවා පසුගිය දින 07ක් තිස්සේ කොවිඩ් රෝගීන් 50,000 කට වඩා වාර්තා වූ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් අද (05) දින සිට පෙබරවාරි මාසයේ මැද දක්වා මුලු රටම ආවරණය වන ලෙස රටම වසාදැමීමට කටයුතු කරන බව ඊයේ (04) දින ජාතිය අමතා ප්‍රකාශයට පත් කළේය. මේ අතර ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීම පිළිබඳව දසතින් එල්ලවන විරෝධය අතරට ජාතික ඒකාබද්ධ කමිටුව ද එක්වෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහතින් පලවේ. යෝජිත “කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීම” පිළිබඳව ජාතික ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශය කොළඹ...
ආණ්ඩු පක්ෂ කන්ඩායම් රැස්විම ඊයේ (04) දින සවස අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී විදේශීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීම ගැන සාකච්ඡා කර තිබේ. විදේශීය ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම ගෙන්වා ගතයුතු බවත් ඔවුන් නිරෝධායනය සඳහා හෝටල් වලින් සහන මිළක් ලබාදිය යුතු බවත් එසේ නොමැතින...
චම්පික රණවක විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඔහු එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වෙයි. චම්පික රණවක මහතාගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස් වලට සමගි ජන බලවේගයට එක්වීමට නොහැක...
2020 දෙසැම්බර් මස 30 (බදාදා) දින කොවිඩ් 19 සඳහා Pfizer-BioNtech එන්නත ලබාගත් පෘතුගීසියේ ළමා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය සහායක හෙදියක් වන 41 හැවිරිදි දෙදරු මවක් වන Sonia Acevedo නම් කාන්තාවක් ඉන් දින දෙකකට පසු එනම් 2021 ජනවාරි 01 දින මියගොස් තිබේ. ඇය ඉතා නිරෝගී කාන්තාවක් බවත් මත්පැන් ...
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් (COVAX) පහසුකම යටතේ කොවිඩ්-19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගතවීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ...
ටෙලිකොම් ආයතනයේ සන්නාම නාමය වෙනස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 20,000ක මුදලක් වැයකරන බව අද (05) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය. එම මුදල් වැයකොට මෙරටට පැමිණීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් 44,000ක් ගෙන්වීමට හැකියාව තිබු බව ද ඔහු ප...
ගම්පොළ ප්‍රදේශයේ පිහිටි මෙරට ප්‍රධාන පෙලේ කුකුළු මස් නිෂ්පාදන ආයතනයක සේවය කරන පිරිස් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් තිස්සේ වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවද වාර්තාවේ. පාලන අධිකාරිය එම සේවකයන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙ...
අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර එම පළාතේ සෙසු ප‍්‍රදේශවල පාසල්වල 11 වැනි ශ්‍රේණියේ පන්ති මෙම මස 25 වැනිදා ආරම්භ කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, සෙසු පළා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...