ටෙලිකොම් ආයතනයේ සන්නාම නාමය වෙනස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 20,000ක මුදලක් වැයකරන බව අද (05) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.
එම මුදල් වැයකොට මෙරටට පැමිණීමට නොහැකිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් 44,000ක් ගෙන්වීමට හැකියාව තිබු බව ද ඔහු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...