ආණ්ඩු පක්ෂ කන්ඩායම් රැස්විම ඊයේ (04) දින සවස අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එහිදී විදේශීය ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීම ගැන සාකච්ඡා කර තිබේ.
විදේශීය ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම ගෙන්වා ගතයුතු බවත් ඔවුන් නිරෝධායනය සඳහා හෝටල් වලින් සහන මිළක් ලබාදිය යුතු බවත් එසේ නොමැතිනම් නිවෙස් වල නිරෝධායනය සඳහා ඉඩ දිය යුතු බවත් අමාත්‍ය අරැන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කර අත.
මෙහිදි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සභාවට යෝජනා කර තිබෙන්නේ මේවන විට මුදල් ගෙවා හොටල් වල කරන නිරෝධායනය නවත්වා රජය විසින් නොමිළයේ සියලු ශ්‍රමිකයින් නිරෝධායනය කල යුතු බවයි. එමෙන්ම පහුගිය සමයේ යම් යම් හෝටල් මගින් නිරෝධායනය වෙනුවෙන් ලබාගත් අයකිරීම් ගැනද විමර්ශන කල යුතු බව අවධාරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...