දේශීය පුවත්

සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්, ධම්මිකා විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ; යුක්රේන සංචාරකයෝ අද පෙරවරු 11.00 සහ පස්වරු 1.30 අතර කාලයේ දී, මහනුවර දළදා මාළිගාව නැරඹීම සදහා පැමිණීමට නියමිත බවත් මෙම කාල සීමාව තුල දේශීය බැතිමතුන් සදහා ද දළදා මාළිගාව විවෘතව පවතින් බවත්ය.

මාළිගාවට ඇතුළු වීම සදහා යුක්රේන සංචාරකයන් වෙනත් ප‍්‍රවේශ මාර්යක් භාවිතා කිරීමට නියමිත බවත් කෙසේ වෙතත් දළදා වහන්සේ වැඩ වාසය කරන උඩුමහළේදී, සංචාරකයන් සහ දේශීය බැතිමතුන් අතර මීටර් හතරක පරතරයක් පමණක් පවත්වා ගනු ඇති බවත් පැවසේ.

යුක්රේන සංචාරකයන් සම්බන්ධයෙන් “ජීව බුබුළු සංකල්පයක්” පිළිබඳව ප්‍රකාශ කළ ද මෙවැනි ක්‍රියාවලින් එම සංකල්පය හිල් වී යන බවක් පෙනී යයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More