දේශීය පුවත්

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි මෙරට ප්‍රධාන පෙලේ කුකුළු මස් නිෂ්පාදන ආයතනයක සේවය කරන පිරිස් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් තිස්සේ වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවද වාර්තාවේ.

පාලන අධිකාරිය එම සේවකයන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් පිටතට පුද්ගලයන්ට නොදන්වන ලෙස ලෙසයි.

අදාල කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන කුකුළු මස් ඇසුරුම් කර අධිශීතකරණ රථ මගින් දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ඇතුළු වෙළඳසැල් වලට මේ වන විටත් කුකුළු මස් බෙදා හැර ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More