වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා; අද වන විට යුක්රේනයේ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද පහක් පැතිරී යමින් ඇති බවත් එම ප‍්‍රභේද හඳුනා ගැනීමට මෙරට පහසුකම් කිසිවක් නැති බවත් ප්‍රකාශ කරයි.
යුක්‍රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ වෛරස ප්‍රභේදය කුමක්දැයි පරීක්ෂණයක් කලේදැයි අදට ද නොදන්නා බව පැවසූ ඔහු සංචාරකයන් දිගින් දිගටම මෙරටට රැගෙන වන්නේ නම් කොවිඩ් නව ප්‍රභේදයන් හඳුනාගත හැකි යන්ත්‍ර මෙරටට ගෙන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...