විපක්ෂ පාර්ළිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (06) දින පාර්ළිමේන්තුව අමතා ප්‍රකාශ කර සිටියේ; වත්මන් රජය බළයට ආවේ එක රටක් එක නීතියක් කියා පොල්ගෙඩි අකුරෙන් ගසා උවත් දැන් රටේ නීති පද්ධති 5ක් ක්‍රියාත්මක බවත් ඒවා නම් 1) රාජපක්ෂ නීතිය 2) ගජ මිතුරු නීතිය 3) කොවිඩ් නීතිය ...
පුරප්පාඩු වීමට නියමිත දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුර සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වල පල්ලට රැගෙන යාමට කටයුතු කළ සහ කළ නොහැකි සැලසුම් ඉදිරිපත් කරමින් දුම් රිය සේවය පරිහානිය වේගවත් කළ දූෂණ සොරකම් වලට මුල්වුනු නිලධාරින් පිරිසක් විසින් වයෝ වෘද්ධ බාහිර පුද්ගලයෙකු වන පී ජී වීරසේකර නැමැත්තා පත් කිර...
දැඩි වාග් ප්‍රහාර මධ්‍යයේ බ්‍රිතාන්‍ය පාර්ළිමේන්තුව ඇමතූ එරට අධ්‍යාපන ඇමති ගැවින් විළියම්සන් ප්‍රකාශ කර සිටියේ මෙම වසරේ මැයි, ජුනි මාස වලදී පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් වෙනුවට රජයේ පාසල් වල පවත්වන වාරාවසාන විභාග පවත්වන ...
එල්ලවන අභියෝගාත්මක දුෂ්කරතා හෝ මරණයට බිය නොවී සතුරා සමග ඕනෑම මොහොතක සටන් කිරීමේ පූර්ව සූදානමකින් නිරන්තර යුධ අභ්‍යාස වල යෙදෙන ලෙස; 2021 වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් පිරෙන බව ද සිහිගන්වමින්, චීනයේ මධ්‍යම මිලිටරි කොමිෂමේ ද ප්‍රධානියා වන චීන ජනාධිපති ෂී ජින් ...
නොර්වේ රාජ්‍යයේ වැඩිහිටි නිවාසයක දෙදෙනෙකු Pfizer එන්නත ලබාදීමෙන් පසු මියගොස් ඇති බව නොර්වේ වෛද්‍ය ඒජන්සිය (Norwegian Medicines Agency) වාර්තා කර සිටින අතර ඒ පිළිබඳව පුලුල් පරීක්ෂණයක් සිදුකරන බව එරට සෞඛය අධ්‍යක්ෂ Steiner Madsen පවසයි. ජනවාරි 1වැනිදා පෘතුගාලයේ ද හෙදි...
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ගේ මතයන් කාණ්ඩ දෙකකට බෙදී තිබෙන බවත් එක් කණ්ඩායමක් පවසන්නේ මෙම වෛරසයේ ආයු කාලය සම්බන්ධව නිෂ්චිතව කිව නොහැකි බවත් ඒ නිසා කොවිඩ් ආසාදිත මළ සිරුරු අනිවාර්යෙන්ම ආදාහනය කළ යුතු බවත් යැයි අද පිට කෝට්ටේ ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සා...
පාර්ළිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ 2015 වන විට මෙරට අංක 01 සිටි ජාතික නාලිකාව යහපාලන ආණ්ඩුව සමයේ අංක 08ට වැටුණු නමුත් මේ වන විට ජාතික නාලිකාව 3 හා 4 ස්ථාන ව...
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට තීරණය කර නැතැයි, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි. අග්‍රාමත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදු කළේ , අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රශ්න කිරීමට ප...
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී තහවුරු කර ඇත්තේ සායනික අත්හදා බැලීමේ අ...
අනුරාධපුර මහ රෝහලේ ආරංචි මාර්ග අනුව ධම්මික පැණිය ලෙස හඳුන්වන කොරෝනා වෛරස් ආසාදිත වූවන්ට ලබා දිය හැකි ඖෂධය සායනිකව පරීක්ෂා කිරීම සඳහා දියත් කළ පර්යේෂණ ව්‍යාපෘතිය තවදුරටත් කල් යන බව වාර්තා වේ.ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තම අවසර ලිපිය...
පසුගියදා හිරු රූපවාහිනී නාලිකාවේ සලකුන වැඩසටහනට සහභාගිවෙමින් හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කොට ඇති ප්‍රකාශයක් නිසා පර්යේෂණ ක්ෂේත්‍රයේ විද්වතුන් විශේෂයෙන්ම ආචාර ධර්ම පිළිබඳ විද්වතුන් කළකිරීමට පත්වී ඇති බව වාර්තාවේ. වැඩසටහන අතර තුර බැසිල් රාජපක්ෂ මහතා පවසා ස...
ඉස්ලාම් අන්තවාදීන්ගේ මාධ්‍යය ප්‍රකාශකයා ලෙස කටයුතු කරන අසාද් සාලි නැමැත්තා විසින් සමාජය තුළ වෛරය වැපිරීමට සහ භික්ෂූන් වහන්සේලා ඇතුළු , කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු භූමදනයට විරුද්ධ සියළු පාර්ශව වලට මරණ තර්ජන එල්ල කිරීම ජාතික ආරක්ෂාවට අදාලව බරපතල ප්‍රශ්නයක් බව මහා සංඝරත්නය ...
ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි. එහිදී ඔහු පවසා සිටියේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ආදාහනය කරන්න්වුන්ගෙන් ගත යුතු වන්දිය අනි...
සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි 21 දා සිට නිල වශයෙන් ගුවන්තොටුපළ සංචාරකයන්ට විවෘත කරන බවයි. ඒ අනුව කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල් මාස 10 කට පසු වාණිජ ගුවන් ගමන් සඳහා ජනවාරි 21 වැනිදා සිට විවෘත වන බවද ජනවාරි 23 වනදා වනවිට ග...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඊයේ (05) දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (06) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව පැවසේ.
ආර්යුවේද රෝහල් කොව්ඩ් -19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට පියවරගන්නා බවත් නාවින්න ආර්යුවේද රෝහල කේන්ද්‍ර කරගනිමින් එහි පළමු අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් ස...ආර්යුවේද රෝහල් කොව්ඩ් -19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම අරඹයි
January 6, 2021 10:00 am
කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු අමාත්‍යාංශයේ ජනවාරි 04 වනදා පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී පවසා සිටියේ අයවැය යෝජනාවලට අනුව පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කර තිබුනද යම් සේවකයකුට වයස අවුරුදු 55 න් සේවය අවසන් කර සේවක භාරකාර හා...
දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල ලබා දීමට දකුණු කොරියානු රජය මේ වන විටත් සිය එකඟතාවය පළ කර ඇති බව ද පැවසේ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා සිටියේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ ලේඛණයට නම දැමීමේදී පටන් මාෆියාවක් ක්‍රියාත්මක බවයි. එහිදී අමාත්‍යවරයා චෝදනා කරණු ලැබුවේ අ...
ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් කමිටුවක් පත් කල බවට, පසුගිය දෙසැම්බර් මස 30 වනදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ළිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මාධ්‍යට පවසා තිබූ අතර එම කමිටු සාමාජිකයින්; දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...