දේශීය පුවත්

ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කරන සියලු දෙනාටම කවදා හෝ දවසක ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි.

එහිදී ඔහු පවසා සිටියේ කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ආදාහනය කරන්න්වුන්ගෙන් ගත යුතු වන්දිය අනිවාර්යෙන්ම ගන්නා බවත් වන්දිය ගන්නේ කොහොමද කවදාද ගන්නේ කියන කාරණය නොවන බවත් වන්දිය ගන්නා බව ස්ථිර බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ”අපේ ආගම අනුව ආදාහනය කිරීම යනු පණ පිටින් සිටින පුද්ගලයකු අතපය කඩා ගින්දරට දැමීමක් වගේ වැඩක් මිනිසා සැදී ඇත්හේ පසෙන් ඒ නිසා මිනිසා පසටම පොහොර විය යුතු බව තම ආගමේ සඳහන්ව තිබෙනවා. ආදාහනයට විරුද්ධ වන්නේ අපේ ආගමෙන් තහනම් කර ඇති නිසා” යනුවෙනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More