පාර්ළිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ 2015 වන විට මෙරට අංක 01 සිටි ජාතික නාලිකාව යහපාලන ආණ්ඩුව සමයේ අංක 08ට වැටුණු නමුත් මේ වන විට ජාතික නාලිකාව 3 හා 4 ස්ථාන වලට ගෙන තිබෙන බවයි.
ජාතික නාලිකාව මෙන්ම රජය යටතේ තිබෙන අන් නාලිකා ද දේශපාලන හොරණෑ බවට පත්ව තිබෙන බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් මේ වන විට එම නාලිකා වල විපක්ෂයටත් අවස්ථාව ලබා දෙන බව ද එහි යම් අඩුපාඩුවක් තිබේ නම් තව වැඩසටහන් ප්‍රමාණයක් එක්කර අවස්ථාව වැඩි කර දීමට හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...