දේශීය පුවත්

දැඩි වාග් ප්‍රහාර මධ්‍යයේ බ්‍රිතාන්‍ය පාර්ළිමේන්තුව ඇමතූ එරට අධ්‍යාපන ඇමති ගැවින් විළියම්සන් ප්‍රකාශ කර සිටියේ මෙම වසරේ මැයි, ජුනි මාස වලදී පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් වෙනුවට රජයේ පාසල් වල පවත්වන වාරාවසාන විභාග පවත්වන බවයි.

එරට විපක්ෂ අධ්‍යාපන කමිටු ප්‍රධානී රොබර්ට් හාෆන් මෙම ක්‍රමවේදය දැඩි ලෙස ප්‍රශ්ණ කරමින්; එහිදී ළකුණු ලබාදීමේ ඇති ගැටලුකාරී බව ඉස්මතු කරමින් විමසා ඇත්තේ, ඒ සම්බන්ධ විනිවිධභාවයේ සහ විශ්වාසනීත්වයේ ගැටලු පිළිබඳවයි. එහිදී ඔහු යෝජනා කර ඇත්තේ මෙම විභාග කටයුතු විශ්‍රාමික ගුරුවරුන් ද සහභාගී කරගෙන අධ්‍යාපන ප්‍රමිති කාර්‍යයාලයේ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙසයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.dailymail.co.uk/news/article-9118529/Gavin-Williamson-confirms-TEACHERS-decide-students-GCSE-Level-grades-year.html?ito=push-notification&ci=66091&si=20844222



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More