දේශීය පුවත්

සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි 21 දා සිට නිල වශයෙන් ගුවන්තොටුපළ සංචාරකයන්ට විවෘත කරන බවයි.

ඒ අනුව කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල් මාස 10 කට පසු වාණිජ ගුවන් ගමන් සඳහා ජනවාරි 21 වැනිදා සිට විවෘත වන බවද ජනවාරි 23 වනදා වනවිට ගුවන්තොටුපළ වාණිජ ගුවන්ග මන් ක‍්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී.

පරසන්න රණතුන්ග අමාත්‍යවරයාට අනුව සංචාරක ව්‍යාපාරයෙන් මෙරට ලක්‍ෂ 30 කට ආසන්න පිරිසක් සෘජු හා වක‍්‍රව යැපෙන බවත් කොවිඞ් වසංගතය හේතුවෙන් මෙම පිරිස් ජීවත්වීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More