අනුරාධපුර මහ රෝහලේ ආරංචි මාර්ග අනුව ධම්මික පැණිය ලෙස හඳුන්වන කොරෝනා වෛරස් ආසාදිත වූවන්ට ලබා දිය හැකි ඖෂධය සායනිකව පරීක්ෂා කිරීම සඳහා දියත් කළ පර්යේෂණ ව්‍යාපෘතිය තවදුරටත් කල් යන බව වාර්තා වේ.ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තම අවසර ලිපිය නිකුත් නොකිරීමය. මේ වන විට රජරට විශ්ව විද්‍යාලයේ ආචාරධර්ම කමිටුවේ අනුමැතිය සහ වෛද්‍යය සංගමයේ සායනික පරීක්ෂණ කමිටුවේ රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය ලැබී ඇත. මෙම පමාව පිටුපස යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් උවමනාවක් තිබේ දැයි අවධානයෙන් සිටින බව රෝහල් සේවකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...