පසුගියදා හිරු රූපවාහිනී නාලිකාවේ සලකුන වැඩසටහනට සහභාගිවෙමින් හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කොට ඇති ප්‍රකාශයක් නිසා පර්යේෂණ ක්ෂේත්‍රයේ විද්වතුන් විශේෂයෙන්ම ආචාර ධර්ම පිළිබඳ විද්වතුන් කළකිරීමට පත්වී ඇති බව වාර්තාවේ.
වැඩසටහන අතර තුර බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ කොවිඩ් වසංගතය සහිත රටකින් සංචාරකයන් ගෙන්වන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙස රෝගය බෝවීමේ ප්‍රවනතාවයන් සම්බන්ධව අධ්‍යයනය කිරීමට බවයි.
සත්‍යය වශයෙන්ම එවැනි පර්යේෂකයන් රහසිගතව කුමන හෝ පාර්ශවයකින් සිදු කරන්නේ නම් එමගින් පර්යේෂණ අචාර ධර්ම බරපතල ලෙස උල්ලංඝනය වන බව ප්‍රධාන පෙළේ විද්වතෙකු ලංකා ලීඩ් වෙත පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...