අද (16) දින තරුණයින් පිරිසක් සමඟ නුගේගොඩ පැවති විශේෂ සංවාදශීලි හමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කොවිඩ් එන්නතක් ලබාගැනීම සම්බන්ධයෙන් රජයට මෙතෙක් නිසි සැලසුමක් නැති බවයි. "ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක්...
ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය. පා...
යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත. මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ ඉදිකර ඇති සර්ව ආගමික සිද්ධස්ථාන අතර ඇති බුදු මැදුරටයි. ප‍්‍රහාරය එල්ල කල පිරිස විසින් ඈත සිට ගල් මුගුරු වලින් කළ ප...
සිංහරාජ වනාන්තරයට අයත් කලුකන්දාව රක්ෂිතය කොටසේ කිලෝ මීටර් 04ක් පමණ ඇතුළත ප්‍රදේශයක, හොර රහස් නිවසක් ඉදිකරමින් සිටී බව කියන තිදෙනකු ඉකුත් (12) දින සවස අත්අඩංගුවට ගත් බව අගලවත්ත අඩවි වන නිලධාරි ජගත් කහටපිටිය මහතා පැවැසීය. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පානදුර සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ...
ආණ්ඩුවෙන් ඉල්ලූ කිසිම සහනයක් නොලැබුණු නිසා ලබන 18 වැනිදා සිට පෞද්ගලික බස් වර්ජනයක නිරතවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (15 වැනිදා* පැවසීය. කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පෞද්ගලික බස්රථ කර්මාන්තය බින්දුවටම කඩාවැටී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. මෙ...
"බෙල්ලන්විල පන්සලට බුරුමයෙන් තෑගි කළ ඇත් පැටවා අතින් නායක ස්වාමීන් පහර කා මියයාමෙන් පසුව ඇතාට කෲර වද හිංසා" යන සිරස්තලයෙන් යුත් ලිපියක් 2021 ජනවාරි 15 දින සිකුරාදා පොලිස්පතිවරයා වෙත යොමු කරමින් ඇත් පැටවාට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන කෲර වධ හිංසාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් පොලිස්ප...
සෞභාග්‍යයේ දැක්ම නම් වූ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම්, ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු හේතුවක් නොමැති බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. පළාත් සභා...
රත්රන් හා තඹ ලෝහ වර්ග ඇතැයි නිරික්ෂණය වී ඇති සේරුවාවිල රන් නිධියේ පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකාවේ මවු සමාගමට අනුබද්ධ කැනඩා සමාගමකට පතල් කාර්යාංශය මඟින් කැණීම් සඳහා බලපත්‍රයක් ද මේ වන විට නිකුත් කර ඇති බව අනාවරණය වෙයි. පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේදී ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්&...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටින්නේ ජනවාරි 25 සිට උපකාර පන්ති පැවැත්වීමට අවසර ලබා දී තිබෙන නමුත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බවයි.
මාතර ප්‍රදේශයේ පැවති ආසන බළ මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ; පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවවරු ඇතුලු කිහිපදෙනකුටම කොවිඩ් 19 වෛරසය අසාධනය වී ඇති බව තහවුරු වූවද පාර්ලිමේන්තුව වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ...
දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් ...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමාජිකයන්ගේ මූලිකත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම අද (16) දින පෙරවරුවේ ආරම්භ කෙරුණු බව අද දෙරණ වාර්තා කර සිටී. එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ජ...
WhatsApp විසින් සිය රහස්‍යතා ප්‍රතිපත්තිය(Privacy Policy) ලබන පෙබරවාරි 08වැනිදාට යාවත්කාලීන කිරීමට තීරණය කර තිබුණද ඒ පිළිබඳව නවතම නිවේදනයක් සිය නිල ට්ව්ටර් ගිණුම හරහා නිකුත් කරමින් WhatsApp සමාගම පවසන්නේ එම යාවත්කාලින කිරීමේ කටයුතු ලබන මැයි 15 වැනිදා දක්වා කල් දැමූ බව ය. WhatsApp...
2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අදානි සමාගම සමඟ සබඳතා පවත්වමින් සිටි ඒ වන විට මැලේසියාවේ වරායක රැකියාව කළ වරායේ හිටපු උසස් නිළධාරියෙකු කොළඹ වරායේ ඉහළම පුටුවට පත්කිරීම සඳහා ප්‍රභල මෙහෙයුමක් දියත් කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. මෙම නිළධාරියාට අදානි සමාගම විසින් පවරන ලද වගකීම වී ඇත්ත...
රාජ්‍ය වැවිලි සංස්ථාව සතු දැනට වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එහි සභාපති ශ්‍රීමාල් විජේසේකර මහතා සඳහන් කළේ ඒ අනුව තේ, කිතුල් සහ එනසාල් වගාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි. නිසි කළමනාකරණයක් නොමැතිව ඉඩම් අතහැර දැමීම...
පසුගියදා පාර්ලිමේන්තුවේදී PCR පරීක්ෂණ සිදු කෙරුණු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල අනුව ඔවුන් කොවිඩ් -19 ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇත. පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි. දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයාට, වා...
වර්තමාන ආණ්ඩුවේ අසාර්ථක ප්‍රතිපත්ති හමුවේ රට තුළ මේ වනවිට උද්ගතව ඇති දැවැන්ත පාරිසරික අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබෙන බැවින් ඒ සම්බන්ධයේන මහනායක නායක හිමිවරුන් දැනුවත් කිරීමට අද (15) උදෑසන මල්වතු පාර්ශවයේ මහානායක නාහිමියන් බැහැදැකීම සදහ ජීවයේ අයිතිව සංවිධානයේ කැඳවුම්කරු,...
සිව්දෙස සුරැකි සිව් වසර යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිව්වැනි සංවත්සරයට සමගාමීව ආසන සම්මේලන මාලවේ දෙවන අදියර දිවයින පුරා අද (16) ආරම්භ වීමට නියමිතය. මෙම ආසන සම්මේලන මාලවේ පළමු අදියර දෙසැම්බර් මස 19 සහ 20 යන දිනවලදි දිවයිනේ මැතිවරණ කොට්ඨාශ 32 ක පවත්වන ලදි. ප්...
තම සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිරෝධායන ක්‍රියාවලිය මඟහරිමින් සැඟවී සිටි බවට අසත්‍ය පුවත් නිර්මාණය කරමින් අපහාස කරන තැනට ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් පත්ව ඇති අතර ඔවුන් එසේ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම...
භාෂණයේ නිදහස උදෙසා විපක්ෂය සංවිධානය කළ නිහඩ විරෝධතාවය නිදහස් චත්‍රරශ්‍රය අසලදී පැවැති අතර ඒ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. භාෂණයේ නිදහස තහවුරු කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ලෙසත් ඔවුහූ ආ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...