මාතර ප්‍රදේශයේ පැවති ආසන බළ මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ; පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවවරු ඇතුලු කිහිපදෙනකුටම කොවිඩ් 19 වෛරසය අසාධනය වී ඇති බව තහවුරු වූවද පාර්ලිමේන්තුව වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවබෝධයකින් යුතුව සෑමදෙනාම කටයුතු කළ යුතු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...