දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුවේ අසාර්ථක ප්‍රතිපත්ති හමුවේ රට තුළ මේ වනවිට උද්ගතව ඇති දැවැන්ත පාරිසරික අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබෙන බැවින් ඒ සම්බන්ධයේන මහනායක නායක හිමිවරුන් දැනුවත් කිරීමට අද (15) උදෑසන මල්වතු පාර්ශවයේ මහානායක නාහිමියන් බැහැදැකීම සදහ ජීවයේ අයිතිව සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න පැමිණ තිබේ.

“ජනතා විමුක්ති පෙරමුණ වන අප ජනතාවට වගකියන දේශපාලන ව්‍යාපාරයක් ලෙස රට පුරා ඇති වී තිබෙන පාරිසරික අර්බුදය පිළිබඳවත්, විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කය අවටත් ඇතිවී තිබෙන එම ගැටළු පිළිබඳ, ⁣ගෞරවණිය මහා සංඝරත්නය දැනුවත් කිරීම වගකීමක් ලෙස සලකා, අද දින මල්වතු පාර්ශ්වයේ මහා නායක නාහිමියන් බැහැ දැක එම ගැටලු පිලිබඳ සාකච්ඡා කළා. ඉදිරියේදී ක්‍රියාමාර්ග රැසක් ගැනීමටද තීරණය කළා.” යැයි එම අවස්ථාවේදී සමන්ත විද්‍යාරත්න මහතා මාධ්‍ය වෙත අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More