දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමාජිකයන්ගේ මූලිකත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම අද (16) දින පෙරවරුවේ ආරම්භ කෙරුණු බව අද දෙරණ වාර්තා කර සිටී.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ විකිණීම යන වචනය නොමැති වුවද මෙහිදී සිදුවන්නේ ජැටියේ සියයට 49ක අයිතිය රටට අහිමිවීමක් බවය.




One thought on “නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ වෙයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More