භාෂණයේ නිදහස උදෙසා විපක්ෂය සංවිධානය කළ නිහඩ විරෝධතාවය නිදහස් චත්‍රරශ්‍රය අසලදී පැවැති අතර ඒ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
භාෂණයේ නිදහස තහවුරු කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ලෙසත් ඔවුහූ ආණ්ඩුවට බලකොට ඉල්ලා සිටියහ..






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...