යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.
මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ ඉදිකර ඇති සර්ව ආගමික සිද්ධස්ථාන අතර ඇති බුදු මැදුරටයි.
ප‍්‍රහාරය එල්ල කල පිරිස විසින් ඈත සිට ගල් මුගුරු වලින් කළ ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට හානි සිදු වී ඇත.
පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...