අද (26) දින උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විශේෂ කොමිසමක් පත්කළේ ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේදී යම් අයෙකුට අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ග...
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ වත්මන් රජය බලයට පැමිණියේ කිසිදු සම්පතක් විකුණන්නේ නැති බවට පවසමින් සහ විකුණූ සම්පත් ගැන දැඩි සේ විවේචනය කරමින් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීර...
කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද සහිතව, පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පිළිබඳ කමිටුවේ ද අනුමතිය සහිතව ජනාධිපතිවරයා විසින් Pathfinder පදනමේ සභාපති මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කළද එය පිළිගත නොහැකි බව ඉන්දියාව විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. ...
දේශපාලන පළිගැනීම්වලට ලක්වී ඇති බව කියමින් පොලිස් නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදීම සඳහා කර ඇති නිර්දේශ පොලිස් දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිළධාරීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියමින් පොලිස් දෙපාර්තමේන්...
සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමට පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි අනතුරුව එහි මුද්‍රිත පිටපත විදුහල්පති නිර්දේශය ස...
හෙල බොදු සවිය සංවිධානය එහි සභාපති බුදුගල ජිනවංශ හිමිගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් නූතන තාක්ෂණ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ බරපතළ ගැටළුකාරී තත්වයන් වාර්තා වෙත්දීත් අධ්‍යාපන අමාත්‍යාංශය එය නියාමණය කිරීමට පියවර නොගන්නේ මන්දැයි ප්‍රශ්ණ කර සිටී. එම...
වරාය වෘත්තිය සමිති 23ක නියෝජිතයින් විසින් සැකසූ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම හෝ වෙනත් කිසිදු පාර්ශවයක් ආයෝජන පාර්ශව කරුවෙකු කරනොගෙන සංවර්ධනය කිරීම සඳහා වන යෝජනා මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමිට පැපිලියාන සුනේත්‍රාදේවී විහාරස්ථානයේදී පිළිගන්වනු ලැබීය. එම අවස්...
අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යාන ජයරත්න මහත්මියගේ පියා, ජෙරම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇත. එංගලන්ත සංචාරය අතරමැදදී අසන්ත ද මෙල් මහතා කළමනාකාර ධුරයෙන් සමු ගත් අතර මෙම පත් කිරීම සමග ඊළඟට පැවැත්වෙන බට...
කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සභා නායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධනයට ලක්වී ඇති බව වාර්තාවේ. දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධායනයට ලක්වීම හේතුවෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමට ඒ මහතා සහභාගී වී නැති ...
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී (Sputnik V) සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනයේ නිෂ්පාදිත කොවැක්සින් (Covaxin) යන කොවිඩ් -19 මර්ධන එන්නත් දෙකම ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවත් සෑම එන්නතකටම අදාළ ලියකියවිලි මේ වනවිට ලැබී ඇති බවත්, තීරණයක් ගැනීමට පෙර මෙම සියලු ලියකියවිලි හොඳින්...
අද (25) දින සමගි ජන බළවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩළ මංගල රැස්වීමේදී සමගි ජනබළවේගයේ සභාපති ලෙස යුධ ජයග්‍රහණයේ ප්‍රධාන සෙන්පතියෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් ස...
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක පැනවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මිචෙල් බැචලේ ලබන මාසයේ ජිනීවාහි ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් ක...
දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානය විසින් පේරාදෙණියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් පල කරමින් ඔවුන් පැවසුවේ මෙරට කිසිදු කොරෝනා ආසාදිතයකුට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් නොදී සායනික වාර්තාවක් ලබා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙසයි. කොවිඩ...
නැගෙනහිර ජැටිය පිළිබඳ ගැටළුව තව තවත් සංකීර්ණ කරමින් හෙළිවන තොරතුරු අනුව රටේ ඉතා අගනා සම්පතක් වන මෙම පර්යන්තය රැකගැනීම සඳහා වඩාත් විචක්ෂණශීලීව දැනුවත් වෙමින් මෙන්ම සංවිධානාත්මකව මුහුණ දීම අත්‍යවශ්‍ය වන බව පෙනීයයි. https://www.youtube.com/watch?v=NwLGj6fkHUc&feature=emb_logo <...
පොල් සංවර්ධන පනත සංශෝධනය කර පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්‌යේෂණ ආයතනය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය යන ආයතන තුන ඒකාබද්ධ කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බව වාර්තාවන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රය නියාමනය වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ වන...
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවේ සභාපති වරාය අමාත්‍යාංශ ලේකම් යු.ඩි.සී ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව අද (25) පස්වන වරටත් රැස්වීමට නියමිත බව වාර්තාවේ. ජයලාල් මහතා පවසා සිටියේ, වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දි...
පසුගිය වසරේ ගල් අඟුරු දහනයෙන් අතුරු ඵලයක් ලෙස ලැබුණු අළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ තිස් තුන්දහස් එකසිය තිස් නවයක් (333,139) වූ අතර එයින් මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ හයදාස් එකසිය හතළිස් තුනක් (306,143) අලෙවි කරඇත. එසේ අලෙවිකල අළුවලින් රුපියල් මිලියන 717.2ක ආදායමක් ලැබී ති...
ඊයේ වත්තල කෙලවරපිටියේ පැවැති පොදු ජන එක්සත් පෙරමුණේ ජනහමුවක් අමතමින් රාජ්‍යය අමාත්‍යය නිමල් ලංසා මහතා පවසා සිටියේ කවුරුන් විරුද්ධ වුවත් නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දීම අත්හිටුවන්නේ නැති බවයි. ඒ මහතා අවධාරණය කළේ ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා වරායේ...
ලබන බදාදා (27) දින ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා (AstraZeneca) කොවිඩ් - 19 මර්ධන එන්නත ලබා දීම බ‍්‍රහස්පතින්දා (28) දින සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහ...
කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් කොළඹ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදී ඊයේ (24) දින පැවැත්වී තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...