ඊයේ වත්තල කෙලවරපිටියේ පැවැති පොදු ජන එක්සත් පෙරමුණේ ජනහමුවක් අමතමින් රාජ්‍යය අමාත්‍යය නිමල් ලංසා මහතා පවසා සිටියේ කවුරුන් විරුද්ධ වුවත් නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දීම අත්හිටුවන්නේ නැති බවයි.
ඒ මහතා අවධාරණය කළේ ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදීඅ අනිවාර්ය බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් “විවිධ අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැහැ” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...