කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේ වත්මන් රජය බලයට පැමිණියේ කිසිදු සම්පතක් විකුණන්නේ නැති බවට පවසමින් සහ විකුණූ සම්පත් ගැන දැඩි සේ විවේචනය කරමින් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා පවසා සිටියේ, “මේ රජය බලයට ආවේ කිසිම සම්පතක් විකුණන්නේ නෑ කියලා. ඒ වගේම විකුණූ සම්පත් ගැන දැඩි සේ විවේචනය කරමින්. ඒ නිසා ජනාධිපතිතුමාත් ඒ ස්ථාවරයේ ඉන්නවා. විකුණන්නේ නෑ කියන එක. ආයෝජනය සම්බන්ධයෙන් තමයි දැන් මේ ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ,” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...