කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද සහිතව, පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පිළිබඳ කමිටුවේ ද අනුමතිය සහිතව ජනාධිපතිවරයා විසින් Pathfinder පදනමේ සභාපති මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත් කළද එය පිළිගත නොහැකි බව ඉන්දියාව විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මිලින්ද මොරගොඩ මහතා විසින් ඉන්දීය මහකොමසාරිස් ධූරය භාරගැනීමට පියවර ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් සිතා බැලීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...