කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සභා නායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධනයට ලක්වී ඇති බව වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන මහතා ස්වයං නිරෝධායනයට ලක්වීම හේතුවෙන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග පැවති රැස්වීමට ඒ මහතා සහභාගී වී නැති අතර එම රැස්වීමට අමාත්‍යවරයා අන්තර්ජාලය ඔස්සේ තම නිවසේ සිට සම්බන්ධ වී ඇති බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...