සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමට පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි
අනතුරුව එහි මුද්‍රිත පිටපත විදුහල්පති නිර්දේශය සමගින් පෙබරවාරි 03 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 0112 78 56 33, 0112 78 56 62 හෝ 0112 78 52 16 යන දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...