කොවිඩ් මර්දන ප්‍රථම එන්නත කොළඹ අයි.ඩී.එච්. රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුට අද (29) දින පෙරවරු 8.30ට ලබා දෙන බවත් අයි.ඩී.එච්. රෝහලට අමතරව කොළඹ ජාතික රෝහල, නැගෙනහිර කොළඹ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම රෝහල) යන රෝහල් වලදී මෙම එන්නත ලබා ...
පොලිස් හදිසි ඇමැතුම් අංකය වන 119ට ලැබෙන ඇමතුම් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එයට අමතරව 1997 ලෙසින් නව අංකයක් ද හඳුන්වාදීමට පොලිස් දෙපාර්තුමේන්තුව තීරණයකර ඇත.
වරාය වෘත්තීය සමිති සන්ධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා පවසන්නේ එළඹෙන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති කැබිනට් පත‍්‍රිකාව අනුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ රජයට අයත් වන්නේ 15%ක් පමණක් බවත් එය ලබා දෙන්නේ 49% හා 51% අනුපාතයෙන් යයි පැවසුවත් එය සත්‍ය එය ...
නැගෙනහිර පර්යන්තයේ රජයට අයත් වන්නේ 15%ක් පමණයි. 51% කතාවත් බොරුවක් – වරාය වෘත්තීය සමිති සන්ධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න
January 29, 2021 6:10 am
කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ. කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ස්වසන ආබාධය උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොරෝනා ආසාදනය වීමෙන් පසු ඇමතිතිය හික්කඩුවේ හෝටල...
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් සුදත් ද සිල්වා මහතා පවසා සිටියේ කිසිවකුට බලපෑම් කළ නොහැකි පරිද්දෙන් රේගු නිලධාරීන්ට හිමිව ඇති ස්වාධීනත්වය අන්තර්ගත රේගු ආඥා පනත වෙනස් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "...
හිජාස් හිස්බුල්ලා පිළිබඳ නඩුව ඊයේ (27) දින විභාග වූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළ සියලු විධිවිධාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයින්ටත් අදාළ වන බවත් ත්‍රස්තවාදය ...
ඉන්දියාවෙන් ගෙන ආ කොවිඩ් මර්දන එන්නතට අකමැති අයට නොගෙන සිටීමට හැකි බවත් එම එන්නත ලබාගැනීම පුද්ගලයින්ගේ ස්වාධීන තීරණයක් බවත් ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි. ඉන්දීය රජය ප්‍රදානය...
වරාය වෘත්තීය සමිති 23ක නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා අද (28) මහනුවරට පැමිණියහ. එහිදී වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදැක වරාය නැගෙනහිර පර්...
ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතයෙන් ඉවත් කරනු ලැබූ දුම්රිය මැදිරි 200 ක් නැවත ප්‍රතිසංස්කරණය කොට ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුමේනියානු මැදිරි 140 හා S8 බලවේග කට්ටල 60 ක් ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ . මෙම ව්‍යාපෘතියේ මුලු ඇස්තමේන්තු වියදම රුප...
2020 මහමැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයෙන් පසුවත් තමන් පක්ෂය සමග රැඳුනේ වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් වන නමුත් මේ වනතෙක්ම ඉදිරි ගමන සඳහා සාධනීය වැඩපිළිවෙලක් හෝ සංවිධානයක් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්ව ඇති හෙයින් පක්ෂ කෘත්‍යාධ...
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වලස්මුල්ලේදී පැවැති මාධ්‍ය හමුවක්දී අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලා, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දක්වන අදහස් වලට ආණ්ඩුව ඇහුම්කම් දිය යුතු බව පවසා සිටියේය. එහිද...
කොවිඩ් 19 රෝගය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කර ඇති සයිනොෆාර්ම් (Sinopharm) එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පෙබරවාරි මස මැද වන විට ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (27) දින නිවේදනය කළේය. චීන රජය මෙම එන්නතෙහි මාත්‍රා දෙකෝට...
ගන්දර, බංගලාවත්ත ප්‍රදේශයේ ධිවරයකුගේ 24 හැවිරිදි බිරියක් සිය 4 හැවිරිදි පුත්‍රයාද සමග ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසාගෙන ඇති බව පසුගිය 23 වැනිදා වාර්තා විය. ණය දෙන මුල්‍ය ආයතන සහ ඒවායේ නිලධාරි පැලැන්තියේ හිරිහැර, තර්ජන හා ලිංගික සූරාකෑමේ පීඩාව දරා ගැනීමට නොහැකිවීම ක්...
පසුගියදා වලල්ලාවිට ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රේගුවේ වත්මන් තත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ රේගුවේ අක්‍රමිකතා වෙනස් කිරීම සඳහා පත්කළ විශ්‍රාමික ජෙනරාල්වරයා තමන්ට සැහීමකට පත්විය හැකි ආකාරයට කටයුතු කර නැති බවත්...
එළඹෙන සිකුරාදා (29 ) සිට සියළු වරාය සේවක සංගම් එක්ව කටයුතු කරමින් දියත් කිරීමට නියමිත අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය සාර්ථක කරගනු පිණිස ලංකා ගුරු සේවා සංගමය සිය උපරිම සහයෝගය ලබාදෙන බව පවසයි. ඊයේ බත්තරමුල්ල පැලවත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී වරායේ නැගෙන...
ඊයේ (27දා) බත්තරමුල්ල වොටර්ස්එජ් හිදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසා සිටියේ කොළඹ වරායේ නැෙඟනහිර ජැටියෙන් වැඩි වශයෙන්ම අපේක්‍ෂා කරන්...
මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් කිසියම් පිරිසක් අතර බෙදා ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබෙමින් ඇති බවත් මේ සම්බන්ධ යෝජනාවලිය ස...
පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම්; කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොටුපළ ඉන්දියාවට අවශ්‍ය බව මෑතකදී මෙරට සංචාරයේ යෙදුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් දන්වා තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා හෙළිදරව් කර සිටී...
රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් හෙළි කර සිටින්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවත් එයට අමතරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආය...
මාධ්‍යවේදීන් පිරිසක් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක නිරත වෙමින් ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අනාගත නාවුක ක්ෂේස්ත්‍රයේ වර්ධනය සඳහා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියානු පෞද්ගලික සමාගමක් සම්බන්ධ ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...