අමාත්‍ය මහින්ද අමරවීර මහතා වලස්මුල්ලේදී පැවැති මාධ්‍ය හමුවක්දී අදහස් දක්වමින් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට පෙරමුණ ගත් භික්ෂූන් වහන්සේලා, වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් දක්වන අදහස් වලට ආණ්ඩුව ඇහුම්කම් දිය යුතු බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉදිරි සතියේදී රැස් වනවා.කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පක්ෂයේ මතය ඉන් අනතුරුව ප්‍රකාශ කරනවා.කොහොම වුනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමට කිසිසේත්ම එකඟ වන්නේ නැහැ.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...