කොවිඩ් 19 රෝගය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කර ඇති සයිනොෆාර්ම් (Sinopharm) එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පෙබරවාරි මස මැද වන විට ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (27) දින නිවේදනය කළේය.
චීන රජය මෙම එන්නතෙහි මාත්‍රා දෙකෝටි විසිඅට ලක්ෂයක් (මිලියන22.8) එරට ජනතාවට එන්නත් කිරීමට ද මේවන විට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...