දේශීය පුවත්

එළඹෙන සිකුරාදා (29 ) සිට සියළු වරාය සේවක සංගම් එක්ව කටයුතු කරමින් දියත් කිරීමට නියමිත අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය සාර්ථක කරගනු පිණිස ලංකා ගුරු සේවා සංගමය සිය උපරිම සහයෝගය ලබාදෙන බව පවසයි.

ඊයේ බත්තරමුල්ල පැලවත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අධානි සමාගමට විකීනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගුරුවරුන් ,විදුහල්පතිවරුන් සහ රටේ පොදු ජනයා දැනුවත් කිරීම පිණිස “අණබෙර” පණිවිඩයක් නිකුත් කරමින් මහින්ද ජයසිංහ මහතා මේ බව පවසා සිටියේය.

නැගෙනහිර ජැටිය විකිණීමට ගුරුවරුන්ගේත් විරෝධය(Video )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More