මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් කිසියම් පිරිසක් අතර බෙදා ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබෙමින් ඇති බවත් මේ සම්බන්ධ යෝජනාවලිය සහිත කැබිනට් පත්‍රිකාවට අදානි සමාගමේ නම ඇතුළත් වූයේ කෙසේදැයි දැඩි ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.
විකිණීම, බදුදීම, ආයෝජනය කිරීම ආදී විවිධ වචන භාවිතා කළ ද මෙහිදී සිදුවන්නේ එකම ක්‍රියාදාමයක් යැයි ද උන්වහන්සේ පෙන්වා දෙති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...