මාධ්‍යවේදීන් පිරිසක් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක නිරත වෙමින් ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ අනාගත නාවුක ක්ෂේස්ත්‍රයේ වර්ධනය සඳහා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියානු පෞද්ගලික සමාගමක් සම්බන්ධ කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන බවයි.
චීන ශ්‍රී ලංකා සම්බන්ධතා පිලිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ ඒ සියල්ලක්ම විවෘත සහ විනිවිදභාවයකින් මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සිදුවිය යුතු බවයි.
ඇමරිකානු ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාවයන් පිලිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ බළ ශක්ති ක්ෂේස්ත්‍රයට අදාල යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් එම සමාගම් වලට ශ්‍රී ලංකාවේ නීති, ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන පටිපාටි පිලිබඳව හොඳ අවබෝධයක් ඇති බවත් එම සියලු සමාගම් වලට සාධාරණ මෙන්ම අපක්ෂපාතීව සැලකීම අත්‍යාවශ්‍ය බවත්ය.
(ඩේලි මිරර් පුවත් පතිනි)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...