වරාය වෘත්තීය සමිති සන්ධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා පවසන්නේ එළඹෙන සදුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති කැබිනට් පත‍්‍රිකාව අනුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ රජයට අයත් වන්නේ 15%ක් පමණක් බවත් එය ලබා දෙන්නේ 49% හා 51% අනුපාතයෙන් යයි පැවසුවත් එය සත්‍ය එය නොවන බවත්ය.
එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වූ පසු රටට ආදරේ කරන දේශපාලඥයන් සහ ඩොලර්වලට ආදරය කරන දේශපාලකයන් වෙන්කර හඳුනාගැනීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා වූ යෝජනාවලිය අස්ගිරි මල්වතු මහනාහිමිවරුන්ට භාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...