සති අන්ත පුවත් පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යය වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ යම්කිසි දේශපාලන වගකීමක් තිබිය යුතු බව තමාද පවසන බවයි. එහිදී ඇමැතිවරයා අවධාරණය කර සිටියේ එසේ නොවුණහොත් රාජ්‍ය පාලනයට ලැබිය යුතු දේශපාලන පෝෂණය...
සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (04) දින කොළඹ ජානකී හෝටලයේදී පැවති අතර සියළුම විපක්ෂ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන එයට සහභාගීවී තිබූ නමුදු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එ.ජා.ප.නායක රනිල් වික්‍රමසිංහ මෙයට සහභ...
මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු අපරාධකරුවන් 32ක් අධිකරණය හමුවට ගෙනඒම සඳහා අවශ්‍ය ප්‍රබල සාක්ෂි පවතින බවයි. එහිදී අමාත්‍යයවරයා පවසා සිටියේ මේ වනවිටත...
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ වසර දෙකක් තිස්සේ 269 දෙනෙකු ඝාතනයට වග කිව යුතු අය සොයා ගැනීමට ආණ්ඩුව කටයුතු කරණු ඇතැයි කතෝලික ජනතාව ඇතුළු සාමකාමී ජනයා විශ්වාසය පළ කර සිටි නමුත් මේ වන විට එම විශ්වාසය පළුදු වී ඇති බවයි. ඒ අ...
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අඩු සහ මැදි ආදායම්ලාභී රටවලට කොවැක්ස් පහසුකම යටතේ ප්‍රදානය කරනු ලබන කොරෝනා එන්නත් තොගයෙන් එන්නත් මාත්‍රා 26,400ක් ලබන සඳුදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වාර්තාවේ. මෙරට කොරෝනා එන්නත් අවශ්‍යතාවයෙන් සියයට 20 ක ප්‍රමාණයක් ලබාදීමට...
රාවනා ඇල්ල රක්ෂිතයේ දෙමෝදර කන්ද මුදුනේ ඊයේ (05) දින හවස 3.00ට පමණ ඇතිවූ ලැව් ගින්නකින් අක්කර 10ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා "තිරසර පරිසර කළමනාකරණය" පිණිස අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුව රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී "මුතුරාජ වෙල" සබැඳිව මෙසේ කරුණු පැහැදිළි කිරීමක් කළේය.
මුතුරාජවෙල කියලා කියන්නේ අපේ රටට ඉතාමත් වැදගත් ජෛව වටිනාකමක් තිය...
මුතුරාජවෙලට රැක ගන්න ඕනෙයි කියන එක ගැන විවාදයක් නෑ – නාලක ගොඩහේවා (Video සහිතයි)
March 5, 2021 8:56 pm
ශ‍්‍රීලනිප මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ කොළඹ වරාය බටහිර පර්යන්තයද විදේශයකට ලබා දීමට තමන් පුද්ගලිකව විරුද්ද බවයි. එහිදි දයාසිරි මහතා අවධාරණය කර සිටියේ රජයේ කිසිම වරායක් හෝ ගුවන් තොටුපොළක් අන්සතු කිරීමට තමන් එකඟ නොවන බව...
ඊයේ (04) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ පාස්කු කොමිසම විසින් ලබාදුන් සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට හෝ තවමත් කටයුතු කර නොමැති බවත්, මෙම වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් ලෙස හැඳින්විය හ...
සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර තිබුනේ තමා විමල් විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 12ක් ඇතුළත් කණ්ඩායමට සම්බන්ධයක් නොමැති බවත් තමා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ එම පක්ෂයේ සාමාජි...
කොවිඩ් - 19 වෛරසය ආසාදිත මෘතදේහ භූමදානය සඳහා ඔඩ්ඩමාවඩි ප‍්‍රදේශයේ භූමියක් වෙන් කිරීමෙන් අනතුරුව එහිදී මෘතදේහ 02ක් අද (05) දින භූමදානය කර ඇති අතර තවත් මෘත දේහ පහක් අද දින භූමදානය කිරීමට සූදානම් කර ඇති බව පැවසේ. දිවයිනේ වීවිධ ප්‍රදේශවල ඇති මෙවැනි තවත් මළසිරුරු හෙට දිනයේ මෙම ...
තරුණයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවැත්වෙන නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව...
කොවිඩ් - 19 වෛරසය ආසාදිත මෘත දේහ භූමදානය සඳහා මින් පෙර ඉරණතිව් දුපතේ කොටසක් ද වෙන් කළ අතර ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගෙන්, දේශපාකයින්ගෙන් මෙන්ම විවිධ සංවිධානයන්ගෙන් විරෝධතා මතුවෙමින් පවතින තත්වයක් තුළ දෙවන භූමියක් ලෙස මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඔඩ්ඩමාවඩි ප‍්‍රාදේශීය ...
පාස්කු ප්‍රහාරය පිටුපස සිටි සියළුම දෙනා හෙළි කරගෙන නීතිය ඉදිරියට ගෙන ඒම ඉතා වැදගත් මෙන්ම රහස් පොලීසිය විසින් එය සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව පොදුවේ ගත්කල සෑහීමකට පත්වීමට නොහැකි බවත් මාධ්‍ය අමතමින් අමාත්...
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් අද (05) නීතිපතිවරයාට නියෝග කරණු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6,000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රීයේ රැස්වු පක්ෂයේ නියෝජිත හමුවේ දී ශ්‍රී ලං නි පය සඳහා නව කළමාණාකාර කමිටුවක් පත් කිරීමට පියවරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්...
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායක රොෂාන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කර සිටියේ හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වා ඉන් ජයගෙන පෙන්වන්න ලෙසයි. එහිදී ඔහු චෝදනා කර සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ත...
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා චෝදනා කර සිටින්නේ; ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් රජය දැඩිලෙස විවේචනයට ලක් කරමින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියා ඇති ලිපියක් ...
අම්පාරේ කල්මුණේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ.එම්. රාකිබ් මහතා පවසා සිටියේ කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් තම ගමේම සුසානභූමි වලම භූමදාන කරන්නට ඉල්ලා සිටින බවයි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ එමගින් යම් බලපෑමක් වුවහොත් එහි වගකීම භාර...
කි.මී. 129ක් පමණ දිගකින් යුත් කැළණි ගං කොමළිය සතු මැණික් නිධිය රාජ්‍ය මැණික් සංස්ථාවේ ද අනුග්‍රහයෙන් මංකොල්ලකෑමේ සූදානමක් ඇති බව සපරගමුව අඩු ආදායම්ලාභීන්ගේ පතල් සංගමයේ සභාපති චින්තක අරුණ කුමාර මහතා අනතුරු අඟවා සිටී. සුලු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරික...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...