කොවිඩ් – 19 වෛරසය ආසාදිත මෘතදේහ භූමදානය සඳහා ඔඩ්ඩමාවඩි ප‍්‍රදේශයේ භූමියක් වෙන් කිරීමෙන් අනතුරුව එහිදී මෘතදේහ 02ක් අද (05) දින භූමදානය කර ඇති අතර තවත් මෘත දේහ පහක් අද දින භූමදානය කිරීමට සූදානම් කර ඇති බව පැවසේ.
දිවයිනේ වීවිධ ප්‍රදේශවල ඇති මෙවැනි තවත් මළසිරුරු හෙට දිනයේ මෙම ස්ථානයේ භූමදානය කිරීමට කටයුතු යොදා ඇතැයි යුධ හමුදාපතිවරයා පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...