කොවිඩ් – 19 වෛරසය ආසාදිත මෘත දේහ භූමදානය සඳහා මින් පෙර ඉරණතිව් දුපතේ කොටසක් ද වෙන් කළ අතර ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගෙන්, දේශපාකයින්ගෙන් මෙන්ම විවිධ සංවිධානයන්ගෙන් විරෝධතා මතුවෙමින් පවතින තත්වයක් තුළ දෙවන භූමියක් ලෙස මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ඔඩ්ඩමාවඩි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් භූමියක් වෙන් කර තිබෙන වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...