අම්පාරේ කල්මුණේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති ඒ.එම්. රාකිබ් මහතා පවසා සිටියේ කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් තම ගමේම සුසානභූමි වලම භූමදාන කරන්නට ඉල්ලා සිටින බවයි.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ එමගින් යම් බලපෑමක් වුවහොත් එහි වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන නගරාධිපති ඒ.එම්. රාකිබ් මහතා අනාවරණය කර සිටියේ 20 වන සංශෝධනයට සහාය දීම සඳහා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේද කොරෝනා මෘත දේහයන් භූමදානයට අවසර දීම පමණක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...