දේශීය පුවත්

සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර තිබුනේ තමා විමල් විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 12ක් ඇතුළත් කණ්ඩායමට සම්බන්ධයක් නොමැති බවත් තමා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ එම පක්ෂයේ සාමාජිකත්වය අරගෙන වුවද තමා සිටින්නේ තමාගේ මතයේ බැවින් තමන්ට තිබෙන්නේ විජයදාස රාජපක්ෂ අනන්‍යතාවය පමණක් බවත්ය.

වැඩිම වුනොත් කළ හැක්කේ ඇමතිකමක් නොදීම හෝ මන්ත්‍රීකම අහෝසි කිරීමක් බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමාට තනතුරු අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විකුනපු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ගෙදර නිදාගෙන සිටින විට තමා තනියෙන් උසාවි ගොස් එය බේරා ගත් බවත් මහින්ද රාජපක්ෂ පාළන කාලයේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට රාජපක්ෂ පාළනය එපා කියූ ඇපලෝ රෝහල, රක්ෂණ සංස්ථාව යළි ගත් තමා පක්ෂ නායකයන්ට වඩා දේවල් රට වෙනුවෙන් කර තිබෙන බවද සඳහන් කරයි.

තමා කළ දේවල් එක රාජ්‍ය නායකයෙකුවත් කර නොමැති බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමා මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරන්නේ යුද්ධය අවසන් කළ නිසා බවද පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More