දේශීය පුවත්

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා චෝදනා කර සිටින්නේ; ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් රජය දැඩිලෙස විවේචනයට ලක් කරමින් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලියා ඇති ලිපියක් මගින් ඇය උත්හාස කර තිබෙන්නේ රට විනාශ කිරීමට බවයි.

සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම පැහැර හරින බවට, අහිම්සා වොෂින්ටන් පෝස්ට් වෙත එම ලිපිය ලියා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More