අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායක රොෂාන් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කර සිටියේ හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වා ඉන් ජයගෙන පෙන්වන්න ලෙසයි.
එහිදී ඔහු චෝදනා කර සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය තම පක්ෂයේ සහාය ද සහිතව ජයග්‍රහණය කළ පසු දැන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර පොදුජන පෙරමුණ කටයුතු කරන බවයි.
ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් හෝ ජනාධිපතිවරයා මුණ ගැසීමට පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය පවත්වද්දී පොහොට්ටුවට තිබූ ජනප‍්‍රියත්වය අද වන විට නැති වී ගොස් ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...