ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අඩු සහ මැදි ආදායම්ලාභී රටවලට කොවැක්ස් පහසුකම යටතේ ප්‍රදානය කරනු ලබන කොරෝනා එන්නත් තොගයෙන් එන්නත් මාත්‍රා 26,400ක් ලබන සඳුදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව වාර්තාවේ.
මෙරට කොරෝනා එන්නත් අවශ්‍යතාවයෙන් සියයට 20 ක ප්‍රමාණයක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන ඇති තීරණයට අනුව පළමු කොටස ලෙස මෙම එන්නත් ප්‍රමාණය ලබා දී ඇති අතර කොවැක්ස් පහසුකම යටතේ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දහහතරලක්‍ෂ හතළිස්දාහක්(144,000) මෙසේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...