පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජුව වගකිව යුත්තත් ආධාර අනුබල දුන් පිරිස් සහ තම රාජකාරි නොතකා ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලතල සහ නිදහස ලබාදෙන ලෙස අවධාරණය කරමින් ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ පිළිගන්න...
ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන එහි නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කරන "ඉස්ලාම් අන්තවාදය:පාස්කු කොමිසමෙන් ඔබ්බට" දේශන මාලාවේ පළමුවැන්න අද (09) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත් වූ අතර එහිදී විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියේ "අනාගතයේ දී ඉස්ලාම් අන්තවාදය ...
බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊයේ (8) මහනුවරදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ හමුවුහ. එහිදී උන්වහන්සේලා සමඟ අදහස් හුවමාරු කරගත් න...
සීනි බදුවංචාව නිසා රජයට රුපියල් බිලිනය 15.9ක බදු ආදායම් අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යංශය අද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කර තිබෙන බවත් එම අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන්වූ සීමිත පිරිසකට ලැබී ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් බවත් මුදල් කා...
ජාතික උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දින එම අමාත්‍යාංශයේ පැවැති පුරා විද්‍යාව උපදේශක සභාවෙන් පසු පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්; පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසා...
පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවකට අනුව; පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් විවාදය හෙට (10) දින ආරම්භ කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ළිමේන්තුවට දැනුම් දෙන ලදී. විවාදය සඳහා දින තුනක් වෙන් කොට ඇති බවත් ඉන් එක් දිනයක් හෙට (10) වන අතර ඉතිරි දින 2 එළඹෙ...
මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මාධ්‍ය හමුවක් අමතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් සභා වාර්තාව පිළිබඳව අදහස් පළ කරමින් මෙසේ පැවසීය. මේකෙ 411 වෙනි පිටුවෙ ලියවිලා තියෙනවා අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක්‍රියාවලිය: දිගන තෙල්දෙ...
කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබ ඇති බව වාර්තාවේ. කිසියම් පිරිසක් විසින් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේය යන්න ඇය වෙත එල්ලව...
සෞදි අරාබියේ තෙල් කර්මාන්තයේ හදවත ලෙස සලකනු ලබන ලොව විශාලතම තෙල් සංකීර්ණයක් වන රාස් තනුරා හී පිහිටි ඇරම්කෝ තෙල් පර්යන්තය වෙත පසුගිය ඉරිදා (07) දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 08 දෙනෙකු තුවාල වී ඇතැයි වාර්තා වන නමුදු තෙල් සංකීර්ණයට බරපතළ හානි කිසිවක් සිදු වී නොමැති බවත් වාර්තාවේ. ම...
ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ සම්බන්ධකර මේ දිනවල ප්‍රචාරය වන දඹුල්ලේ ඉඩමක් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී නිල ප‍්‍රකාශයක් නිකුත් කරන බව කුමාර් සංගක්කාර මහතා පවසා සිටී. එහිදී ඔහු පවසා සිටියේ,තනි තනි පුද්ගලයන්ට අ...
ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසා සිටියේ බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ඉදිරි දින දෙක තුළ ලැබීමට නියමිත බවයි. කෙසේ වුවද දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් ව...
විවිධ දුෂ්කරතා හේතුවෙන් මව්බිමට යෑමට නොහැකිව ඩුබායිහි අවතැන්ව සිටින ලාංකිකයින් පිරිසක් මුණගැසී ඇති ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔවුන්ට ලංකාවට පැමිණිමට අවශ්‍ය පහසුකම් සපයා දීමට පියවර ගෙන ඇත. මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්...
වත්මන් ආණ්ඩුව දුර්වල වී නොමැති බවත් එය දුර්වල කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොදෙන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නොමැති බවයි. ආණ්ඩුවේ හිදිමින් ආණ්ඩුව විවේචනය කරනු ලබන අය සිදුකරන්නේ සීසීකඩ විස...
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ර`දවා සිටින මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ පුත‍්‍රයකු ඇතුළු තිදෙනකුට පහසුකම් සැලසීම ස`දහා බන්ධනාගාර අධිකාරිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ ගත් බන්ධනාගාර ජෙලර්වරයකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්ත...
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුකරවනු ලැබුවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්ත...
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් නොකිරීමට විරෝධය පළකරමින් පෙරේදා (07දා) ආරම්භ කෙරුණු මාරාන්තික උපවාසයට සහාය පළකරමින් වලව වම්ඉවුර පදිංචි කාන්තාවෝ දෙදෙනෙක්ද ලෝක කාන්තා දිනය වූ ඊයේ (08දා) මාරාන්තික උපවාසයට එක්වූහ. මෙලෙස මාරාන්තික උපවාසය ස`දහා එක් වූයේ වලව වම් ඉවුර පදිංචි 40 හැවිරිදි ...
මෙවර 46 වැනි ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන යෝජනාවලියට කිසිසේත්ම එකඟ නොවන ලෙස එම යෝජනාවට විකල්පයක් ලෙස ශ්‍රී ලංකාව පැත්තෙන් එකගතා යෝජනාවලියක් ඉදිරිපත් නොකරන ලෙසත් ජාතික සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි. ...
පාස්කු කොමිසම් වාර්තාවෙන් රටට ජනතාවට බලාපොරොත්තු වූ අරමුණ වූ ඉස්ලාම් අන්තවාදීන් සහ අන්තවාදය ශ්‍රී ලංකාවේ භූමියෙන් අතුගා දැමීම සඳහා වන වැදගත් පෙර දේශ පාස්කු කොමිසමේ වාර්තාවේ අඩංගු නොවන බවත් ඊට වඩා වැදගත් යෝජනා පාස්කු ප්‍රහාරයට පසු ජාතික ආරක්ෂාව පිළිබඳව පත් කළ පාර්ලිමේන්තු කාරක සභා වි...
පරිසරයට හානි සිදුකරන සියලුම ආකාරයේ නීතිවිරෝධී කටයුතු මැඬපැවැත්වීමටත් ඒවාට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගැනීම වෙනුවෙනුත් යුද්ධ හමුදා භට පිරිස් දිවයින පුරා මෙහෙයුම්වල යෙදවීමට කටයුතු කරමින්; යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරන දෛනික රාජකාරිවලට අමතරව මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරන ලෙස යුද්ධ හමු...
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ මඟින් බෞද්ධ සමාජයට විශාල අවාසනාවන්ත තත්ත්වයක් ඇති කර තිබෙන බවත් එයට එරෙහිව සත්‍යග්‍රහයකින් විරෝධතාවයක් ආරම්භ කරන බවත් අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...